Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

වෘත්තීය මාර්ගෝපදේශන හා ආකල්ප සංවර්ධන වැඩසටහන




ප්‍රාාද්ශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන ඒකකය මගින් සංවිධානය කරන ලද, දැරණියගල වෘත්තීය පුහුණු මධ්‍යාථෘනයේ පරිගණක පාඨමාලාව හා ඇලුමිනියම් පිරි සැකසුම් පාඨමාලාව හදාරන සිසු සිසුවියන් සදහා, 2023.03.14 වන දින දැරණියගල වෘත්තීය පුහුණු මධ්‍යථානයේදී, වෘත්තීය මාර්ගෝපදේශන හා ආකල්ප සංවර්ධන වැඩසටහනක් පැවැත්විණි. මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීමට සහයෝගය ලබාදුන්, වෘත්තීය පුහුණු මධ්යස්ථානයේ මධ්‍යාථාන භාර නිලධාරි ඇතුළු ආචාර්ය මණ්ඩලය ස්තූතිපූර්ව සිහිපත් කරමු..


 

Post a Comment

0 Comments