Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

විද්‍යුත් පුස්තකය ( e book) එළිදැක්වීම

 


        75 වන නිදහස් සමරු උළෙලට සමගාමීව දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද නිදහස් සමරු ප්‍රාදේශීය උත්සවයේ දී 2022 වසරේ ආහාර සුරක්ෂිතතාව හා ජීවනෝපාය සංවර්ධනය උදෙසා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් මාලාව ඇතුළත් e Book (විද්‍යුත් පුස්තකය) එලි දක්වනු ලැබිණ.

        පහත සබැදිය මගින් මෙම විද්‍යුත් පුස්තකය පරිශීලනය කළ හැකිය.


Post a Comment

1 Comments

  1. Great work.. let’s go together for a people friendly public service💪

    ReplyDelete