
පල්ලේබාගෙ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති තුමාගේ ඉල්ලීම පරිදි, 2023.02.28 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන අංශය විසින් සංවිධානය කළ වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් එම විද්‍යාලයේ මෙවර අ.පො.ස සා/පෙළ විභාගයට මුහුණ දීමට සිට්න දරු දැරියන් වෙනුවෙන් පැවැත්වූ අතර ඒ සදහා සම්පත් දායකත්වය දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරි හා නපුණතා සංවර්ධන නිලධාරි, විසින් ලබාදෙන ලදි. මෙම වැඩසටහන සාර්ථක පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කරදුන් විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා අවම පහසුකම් යටතේ අධ්‍යාපන කටයුතු හදාරන දරුවන්ට කෘතවේදීත්වය පල කරමු.

0 Comments