බැහැනැල්ල වසමේ රාජ්‍ය නිලධාරීන්ගේ සංවිධානය ඇතිව බැහැනැල්ල කාන්තා සමිතියේ සාමාජිකාවන් වෙනුවෙන් පැවැත්වූ ආහාර සුරක්ෂිතතාවය හා ඌන උපයෝජන ආහාර යළි ප්‍රජාවට හදුන්වා දීම අරමුණු කරගත් වැඩසටහන 2023.02.28 දින බැහැනැල්ල වසමේදී පැවැත්විණි .මේ සදහා සම්පත් දායකත්වය වනිතා සංවර්ධන නිලධාරීතුමිය විසින් ලබාදුන් අතර එහිදී කොහිල බෝල්ස්, මඤ්ඤොක්කා බයිට්ස්, පරිප්පු බයිට්ස් සකස් කිරීම පිළිබඳව ප්‍රායෝගිකව දැනුවත් වීමට පැමිණ සිටි පිරිසට අවස්ථාව උදා විය. මේ සදහා සහයෝගය ලබාදුන් රාජ්‍ය නිලධාරීන්ට හා ප්‍රජාවට කෘතවේදීත්වය පල කරමු.

0 Comments