Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

වතු ජනතාවට නිරෝගිමත් සෞඛ්‍යයක් දීම සදහා දේශීය ආයුර්වේද සායනයක්



ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, ආයුර්වේද සංවර්ධන නිලධාරීණිය හා වැවිලි ප්‍රජා පහසුකම් නිලධාරීණියගෙන් සංවිධානයෙන් වතු ජනතාවට නිරෝගිමත් සෞඛ්‍යයක් දීම සදහා දේශීය ආයුර්වේද සායනයක් උඩභාගේ වත්ත මැද කොටස පෙර පාසලේදී දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මූලිකත්⁣වයෙන් 2023/02/28 වන දින පැවැත්විණි. මෙම සායනය සාර්ථකව පැවැත්වීම සදහා දායකත්වය ලබාදුන් ආයුර්වේද වෛද්‍යවරුන්හට අපගේ කෘතවේදීත්වය පල කරමු.

 

Post a Comment

0 Comments