ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන්,සමාජ සේවා අංශයේ නිළධාරීන් විසින් විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් පවත්වාගන යන වැඩසටහන් අතර ස්වශක්ති මාසික රැස්වීම හා පොළට හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයකි.එම ප්‍රජාවගේ නිෂ්පාදන අලෙවි කල හැකි ස්වශක්ති මාසික පොළ සහ මාසික රැස්වීම 2023-02-22 දින
දිනය පුරා ක්‍රියාත්මක විය.මෙහිදී 2023 වර්ෂයට අදාළව නව නිළධාරී මණ්ඩලය තෝරා පත්කර කර ගන්නා ලදී.



0 Comments