Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ආයූර්වේද සත්කාරක වැඩ සටහන

 



        පළාත් ආයූර්වේද දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් සමාජ සේවා අංශය දොඩාවත්ත වැඩිහිටි ග්‍රාමීය කමිටු සාමාජික සාමාජිකාවන් වෙනුවෙන්  සංවිධානය කල ආයූර්වේද සත්කාරක වැඩ සටහන 2023.02.15 දින දොඩාවත්ත විහාරස්ථානයේදී පැවැත්විණි.මෙහිදී වැඩිහිටි සෞඛ්‍ය පවත්වාගන යාමට අවශ්‍ය දැනුවත් කිරීමේ දේශනයකට,ආයූර්වේද වෛද්‍ය සායනයකට සම්බන්ධ වී ප්‍රතිකාර ලබා ගැනීමට වැඩිහිටියන්ට අවස්ථාව උදා විය.මේ සදහා ප්‍රජා සෞඛ්‍ය නිලධාරීතුමිය,සමාජ සේවා නිලධාරී හා වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සහභාගී විය.

Post a Comment

0 Comments