වනිතා සංවර්ධන නිලධාරීතුමියගේ සම්පත් දායකත්වයෙන් ලස්සේගම වසමේ කාන්තා සමිති වල සාමාජිකාවන් සදහා ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් 2023-02-14 දින ලස්සේගමදී පැවැත්විණි.මෙහිදී ජම්බු ජෑම්, ඇඹුල් බිලින් සෝස්,ඇඹුල් බිලින් බීම, කොහිල බෝල්ස් සකස් කිරීම පිළිබඳව දැනුවත් වීමට කාන්තාවන්ට අවස්ථාව උදා විය


0 Comments