2023 පෙබරවාරි 03 දින දැරණියගල ලස්සේගම වත්තේ මෙවර සා.පෙළින් උසස් පෙළ පන්ති සදහා සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි ව සිට්න දරුවන් සදහා පැවැති වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන හා ජාතික ආධුනික ත්ව මණ්ඩලය යටතේ වෘත්තිය පුහුණු පාඨමාලා සදහා යොමුකිරීම සදහා පැවැති වැඩසටහන පැවැත්විණි. වැඩසටහන සංවිධානය වතු යටිතල පහසුකම් සැලසුම් නිලධාරින් වන රාධිකා මහත්මිය හා රංජනී මහත්මිය වතු සුභසාධන නිලධාරි තුමිය සමග එක්ව සිදුකරන ලදී.


0 Comments