Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

DSD NEWS වෙබ් බ්ලොග් අඩවිය එලිදැක්වීම





        දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති බ්ලොග් අඩිවිය පෙබරවාරි 04 දින 75 වන නිදහස් සමරුවට සමගාමීව එළිදවන ලදී.

        ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම යටතේ  කාර්යාලයීය මාධ්‍ය ඒකකය විසින් ඉදිරිපත් කරනු ලබන මෙම වෙබ් බ්ලොග් අඩවිය මගින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික, සමාජ, පරිසර හා වෙනත් වැඩසටහන් සියල්ල පිළිබද පුවත් එළිදැක්වෙනු ඇත. 


Post a Comment

1 Comments