දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි සමිති යාවත්කාලීන කිරීම හා සංවත්සර මහා සභා රැස්වීම් පවත්වා සමිති ප්‍රතිසංවිධානය කිරීම යටතේ පොල්ගස්වත්ත වැඩිහිටි ග්‍රාමීය කමිටුවේ සංවත්සර මහා සභාව ග්‍රාම නිලධාරී ඇතුළු වසමේ රාජ්‍ය නිලධාරීන් හා සමාජ සේවා අංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පොල්ගස්වත්ත විහාරස්ථානයේදී 2023.01.17 දින පැවැත්විණි



0 Comments