මතින් තොර යොවුන් වියක් වැඩසටහන් මාලාවේ මේ වසරේ දෙවන වැඩසටහන 2023 ජනවාරි 17 දින කොස්ගහකන්ද මහා විද්‍යාලයේදී  පැවැත්විණි. ග්‍රාම නිළධාරී ,ආර්ථික සංවර්ධන නිළධාරී සහ සංවර්ධන නිළධාරී මහත්මීන්ගේ සම්බන්ධීකරණයෙන්  වැඩසටහන පැවැත්වුනු අතර සම්පත් දායකත්වය සමාජ සේවා නිළධාරී විසින් ලබා දෙන ලදී.මත් නිවාරණ බලකායේ තුෂාර මහතාද වැඩසටහන සදහා දායකත්වය ලබා  දුන් අතර පාසලේ 9,10,11 ශ්‍රේණි වල දරුවන් 100 පමණ වැඩසටහනට සහභාගීත්වය  ලබා දුනි.