ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයට අනුයුක්තව සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය කිරීමේ වැඩසටහනක්
මාලාවේ අංගයක් ලෙස ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය වර්ධනය කිරීමේ පාථමාලාව 2023 ජනවාරි
16 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ කරන ලදී. මෙහි සමාරම්භක අවස්ථාව ප්‍රාදේශීය
ලේකම්තුමිය හා සහකාර ප්‍රාදේශීය ලෙකම්තුමාගේ සහභාගීත්වයෙන් සිදු වූ අතර දැරණියගල
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා නිලධාරී කපිල දොඔගහවත්ත මහතා විසින් පාථමාලාව
මෙහෙයවනු ලබයි.


0 Comments