Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන - මියනවිට

 



    2023.01.12 වන මියනවිට සරස්වදි විද්‍යාලයේ  අ.පො.ස. උ/පෙළ හා සා පෙළ දරුවන් සදහා  පවත්වන්නට යෙදුණු වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් පවත්වන ලදී. 

Post a Comment

0 Comments