2023.01.11 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන්නට යෙදුණු වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන හා ලෝක ආහාර වැඩසටහන යටතේ සර්වෝදය ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට නියම්ත ව්‍යාපෘතිය සදහා තරුණ තරුණියන් තෝරා ගැනීමට සම්මුඛ පරීක්ෂණයක් පවත්වන ලදී. ඊට අදාලව තරුණ තරුණියන්ගේ මෘදු කුසලතා සංවර්ධනය වෙනුවෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.



0 Comments