2023 01.10 දින  උඩබාගෙ කණිෂ්ඨ විද්‍යාලයේ දී මෙවර සා.පෙළ විභාගයට මුහුණ දීමට සිටින දරුවන් සදහා  වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් හා පසුගිය  වසර තුළ  විභාගයට මුහුණ දුන් දරුවන් සදහා  ද උසස් පෙල  විෂයන් තෝරා ගැනීමට හා උසස්පෙළ  සදහා සුදුසුකම්  සපුරා  ගැනීමට  නොහැකි වු  දරුවන් සදහා විකල්ප  අවස්ථා සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද විද්‍යාලයේ  විදුහල්පති  තුමාගේ  ඉල්ලීම  මත සිදුකරන ලදී.