ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ග්‍රාමීය වැඩිහිටි කමිටු සවිබල ගැන්විමේ වැඩසටහන යටතේ දැරණියගල වැඩිහිටි ග්‍රාමීය කමිටු වලට රු. ලක්ෂ 03කට අදාල උපකරණ ලබාදිම 2023.01.04 දින සිදු කරන ලදි.මේ යටතේ බස්නාගල,වත්තෙගෙදර හා කොස්ගහකන්ද යන වසම්වල ග්‍රාමීය වැඩිහිටි කමිටු තෝරා ගන්නා ලද අතර මෙම අවස්ථාවට ප්‍රාදේශිය ලේකම්තුමිය ,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා සම්බන්ධ විය.


0 Comments