මතින් තොර යොවුන් වියක් වසරේ මුල්ම වැඩසටහන දෙල්ඔළුව කණිෂ්ඨ විද්‍යාලයේ දී 2022-01-05 දින පැවැත්වුනි.යොවුන් වියේ දරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරුණු මෙම වැඩසටහන සදහා දැරණියගල පොළිස් ස්ථානාධිපති සහ සමාජ සේවා නිළධාරී සම්පත් දායකත්වය ලබාදෙන ලදී.