ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය නව ආර්ථික සංවර්ධන නිළධාරීන් සමූහය නක්කාවිට Dark wolf Youth Club සහ හංගුක් පොඩ්ඩා මුහුණු පොත් පේජයේ සහයෝගයෙන් දැරණියගල රෝහලට බෙහෙත් කවර 20000ක් ලබා දීමේ ව්‍යාපෘතිය 2023-01-09 දින දැරණියගල රෝහල් පරිශ්‍රයේදී සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.මෙහි සම්බන්ධීකරණය සමාජ සේවා නිළධාරී විසින් සිදුකරන ලදී.