Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ලෝක ආහාර වැඩසටහන සදහා තරුණ ශ්‍රම බලකායක් බදවා ගැනීම



         ලෝක  ආහාර  වැඩසටහන යටතේ සර්වෝදය ආයතනය  සමග එක්ව දැරණියගල  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  කිුයාත්මක කිරීමට නියම්ත ව්‍යාපෘතියක් සදහා  අවශ්‍ය තරුණ  ශ්‍රම බලකාය  බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ  2ක් 2023.01.03 දින  හා 12. 28 දින දැරණියගල පාුදේශීය ලේකම් කාර්යාලයේ  පවත්වන ලදී.

Post a Comment

0 Comments