වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්
--------------------------------
මෙම කොට්ඨාසයේ අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයෙන් පසු පාසල් අධ්‍යාපනය හැරයන සිසු දරු දැරියන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා වැඩසටහන් රැසක් ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් ක්‍රියාවට නැංවෙන අතර, එහි තවත් එක් පියවරක් ලෙස බස්නාගල මහා විද්‍යාලයේ මෙවර සාමාන්ය පෙල විභාගයට මුහුණ දුන් දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන් ඉලක්ක කර ගනිමින් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් 2024.05.29 වන දින පවත්වන ලදී.


0 Comments